කරා එහෙදි හින්දු කෙනෙක් ඇවිත්
"ඔබ කියන්නේ උන්ට සමාව දෙන්න කියලද ,
මගේ පුතා මරපු උන්ට"
එහිදී මහත්ම ගාන්දි කිව්වේ
"අහන්න ,දෙමාපියන් මරපු මුස්ලිම් දරුවෙක්
හොයාගන්න පුතාට සලකන ලෙස ඔහුට සලකන්න"
අවිහිංසාවාදයේ පියා මහත්මගාන්දි
මම මෙය අසා එතතෙමි .

No comments:
Post a Comment