Welcome...!

Wednesday, January 9, 2013

යාලුවනේ අද මම කියන්න යන්නේ මහා පුදුම දෙයක් 
අහන්න,ජීවිතය කෙටියි.කොහොමද? එහෙමකියන්නේ,
එක පල්ලියක පියතුමෙකුට ඉගෙන්වීමට යාමට තිබු කෙටිම 
මාර්ගය වැටී තිබුනේ සොහොන් බිමක් ඔස්සේ එතින්,
ඔහු මාර්ගයේ යන විට පුදුමදෙයක් දැක්කා,මොසොහොන් 
කොත් මත ලියා  ඇති උපත හා මරණය කාල පතරය 
     'බිල් උපත 1891-මරණය1949 දී ,
     මේරි උපත 1817-මරණය1899 දී ,
     රොබට් උපත 1829-මරණය1901 දී ,'
ඔවුන් ඔහුට කලින් ඉපදී මැරිලත් ගිහින් ඉතින් ඔහු තීරණයක් 
ගත්තා මොකද්ද ඒ ජීවිතය කෙටියි.මරණය නියතයි .සදාකලික 
ජීවිතය දිර්ගයි.

Sunday, January 6, 2013

මහත්ම ගාන්දි   හින්දු මුස්ලිම් ගැටුම් කාලයේ උප වසයක් 
කරා එහෙදි   හින්දු කෙනෙක් ඇවිත්
 "ඔබ කියන්නේ උන්ට සමාව දෙන්න කියලද ,
මගේ පුතා මරපු උන්ට"
එහිදී මහත්ම ගාන්දි කිව්වේ 
"අහන්න ,දෙමාපියන් මරපු මුස්ලිම් දරුවෙක් 
හොයාගන්න පුතාට සලකන ලෙස ඔහුට සලකන්න"
අවිහිංසාවාදයේ පියා මහත්මගාන්දි 
       මම මෙය අසා එතතෙමි .

Monday, December 31, 2012

A very happy new year to you & your family. may the good lord bless you all with happiness & prosperity.

Sunday, December 30, 2012

අපි කැමති හෝ අකැමති හෝ එකිනෙකට සම්බන්ද යි.
සත්තුන්ට,ගහකොළට,ගල්වලට සම්බන්ද යි.
කොහොමද එහෙම කියන්නේ, 21සියවස තරම් අපි ගැන
 කරුණු හොයාගෙන නෑ වෙන එක සියවසකවත්. මනුස්සයාගේ
 ශරීරය තුල හොයාගෙන යන කොට අපිව කාබන් කියන අංශු වලි
න් හැදිලා තියෙන්නේ.ගෙදර බල්ලා,බළලා,

ගහකොළ,ගල් හැදිලා තියෙන්නේ කාබන් කියන අංශු වලින් අද විද්වතුන් 
කියන්නේ 'විශ්වයේ හැමතැනම කාබන් කියන අංශු එකකින් තව එකකට 
අංශු මාරු වෙනවා'කියල .එතින් එක වෙන්නේ කොහොමද ?අපි මැරුණම 
අපේ ශරීරය පොලොවට පස්වෙලා ඒවා කාබන් කියන අංශු වෙනවා.වැස්සත් එක්ක
වතුරට කලවම් වෙලා ගස් වලට උරා ගන්නවා ගස්වලින් ගෙඩි හැදිලා ඒවා අපිම 
කනවා.අපි කාබන් අංශු කනවා.විශ්වයේ තව තැනකින්  තව තැනකට මේවා 
මාරු වෙනවා. විද්වතුන් කියන්නේ සමනළයෙක් තටු ගැසුවොත් විශ්වයේ මොනයම් 
වෙනසක් වෙනවලු,තවදුරටත් මනුස්සයාගේ ශරීරය තුල හොයාගෙන යන කොට
විද්වතුන් කියන්නේ පරමාණු තිබෙන බවය්. පරමාණු තුල න්‍යයස්ටි තිබෙන බවය්.
ඉතින් න්‍යයස්ටි දෙකට වෙන්කරල ලෝකයේ දෙපෙත්තට රැගෙන ගොස් එකකට 
වෙනස් කමක් කරනකොට අනෙකත් වෙනසක් වෙනවලු.ඒ විද්වතුන් පුදුම දෙයක් 
හොයාගෙන තියෙනවා.එක්කෙනෙකුට කිවිසුමක් ගියොත් තව කෙනෙකුට  කිවිසුමක්
යනවා, ඉතින් ඔබට කේන්ති ගියොත් ඔබේ යාලුවටත් කේන්ති යනවා.ඔබ හොදින් 
කතා කලොත් එයත් හොදින් කතා කරයි.
      මේ දේ තමයි ජේසුස් තුමා කලෙත් මුනට කෙළ ගසනකොට මුණ ඉවතට ගත්තේ 
නැහැ.බනිනකොට ඉවසගෙන හිටිය.කසපහර ගහනකොට පිට දීගෙන හිටිය.ඒ එවසිම 
බලා හිටපු මිනිසුන් එතුමා ගැන හෙවුවා.ලෝකයක් වෙනස් වුණා.උන් වහන්සේ ඒ 
රහස හොයාගත්තා.බුදු රජානන්වහන්සේ  ඒ රහස හොයාගත්තා.ඔන්න අපිත් දැන්  
 ඒ රහස හොයාගත්තා.ලෝකයක් වෙනස්කරමුද ?එහෙනම් comment කරලා share 
කරමුද ???

 එක සුද්දවන්තයෙක් දිනක් මුහුදු වෙරලක් ළග සුද්ද වූ තිරිත්වය (දෙවියන් වහන්සේ ,දෙවියන් වහන්සේ පුත්‍රයා,සුද්දදෝත්තමයන්)
 ගැන කල්පනා කරම්න් සිටින කොට පොඩි දරුවෙක් වැල්ලේ වලක් හාරලා බාල්දියකට දිය රැගෙන එයට පුරවලා. 
    "මොකාද ඔයා කරන්නේ " සුද්දවන්තය ඇහුවලු,
     "මම මේ මුළු මුහුදම මේ වලට දන්නය් යන්නේ "
     "ඕක කරන්න පුලුවන්ද ?මේ මුළු මුහුදම මේ වලට දන්න පුලුවන්ද ?"
     "ඉතින් ඔයත් එකමනේ? කරන්නේ සුද්ද වූ තිරිත්වය ඔයාගේ ඔළුවට 
      දන්න පුලුවන්ද ?"කියලා නොපෙනී ගියා කියල අහල තියෙනවා ..

Thursday, December 27, 2012


අසීසියේ ප්‍රේන්සිස්තුමා ගේ කාලයේ පල්ලිය ලග හොරු තුන්දෙනෙක් හිටියා මේ තුන්දෙනා පල්ලියට එන යන අයගේ මුදල් ,රන්භාණ්ඩ ,වගේ වටිනා දේවල් 
හොරකම් කරා.නත්තල් මාසයේ හිම වැටෙන කාලයේ පාරේ  යන එන මිනිසුන් නැති වූණා.ඉතින් හොරුන්ට කන්නදෙයක් නැතිව බඩගිනි වුණා.තුන්දෙනා පල්ලියට ඇවිත් ප්‍රේන්සිස්තුමාගේ ගොලයෙකුගෙන් කෑම ඉල්ලුවා.
               "  උබලට දැන්ද 
 පල්ලිය මතක් වුණේ මේ තුන්දෙනා පල්ලියට එන යන අයගේ මුදල් ,රන්භාණ්ඩ ,වගේ වටිනා දේවල් 
                       හොරකම් කරල දැන් එනවද ?"ගෝලය කීවා .අසීසියේ ප්‍රේන්සිස්තුමාට සද්දේ ඇහිලා එළියට අවා 
             "මොකද  කලබලේ "
   "පල්ලියට එන යන අයගේ මුදල් ,රන්භාණ්ඩ ,වගේ වටිනා දේවල් 
     හොරකම් කරන අර හොරු තුන්දෙනා ආවනේ පල්ලියට මම කියලදුන්න
   උන්ගේ පාපය "
"දැන්ම ගිහින් ඒ තුන්දෙනා හොයාගෙන අපිට කන්න තියෙන කෑම ඔවුන්ට දීල කනකම් උපස්ථන කරලා එන්න."
ප්‍රේන්සිස්කනු නිකාය කීකරු කමේ නිකායක් .
කතාවේ හැටියට ගෝලය ඒ තුන්දෙනා හොයාගෙන ගිහින් කෑම දීලා 
උපස්ථන කරලා එනව ඒ එනකොට අර
හොරු තුන්දෙනගේ හිත පෙරලිලා 
පල්ලියට එනව අසීසියේ ප්‍රේන්සිස්තුමාට පස්සේ හොරු තුන්දෙනාගෙන් එක අයෙක් පල්ලියේ ප්‍රධාන පූජකය වෙනවා .
  මේ ය මම ඇසුවෙමි .