Welcome...!

Sunday, January 6, 2013

මහත්ම ගාන්දි   හින්දු මුස්ලිම් ගැටුම් කාලයේ උප වසයක් 
කරා එහෙදි   හින්දු කෙනෙක් ඇවිත්
 "ඔබ කියන්නේ උන්ට සමාව දෙන්න කියලද ,
මගේ පුතා මරපු උන්ට"
එහිදී මහත්ම ගාන්දි කිව්වේ 
"අහන්න ,දෙමාපියන් මරපු මුස්ලිම් දරුවෙක් 
හොයාගන්න පුතාට සලකන ලෙස ඔහුට සලකන්න"
අවිහිංසාවාදයේ පියා මහත්මගාන්දි 
       මම මෙය අසා එතතෙමි .