ලොව සුපතල කන්ද උඩ දේශනය,
(පරි.5-7)
උන්වහන්සේ සමුහයන් දැක කන්දට නැගුණසේක.
උන්වහන්සේ හිදගත් කල්හී උන්වන්සේගේ ගොලයෝ උන්වහන්සේ වෙතට ආවොය.එවිට 2.උන්වහන්සේ මුඛය හැර ඔවුන්ට උගන්වමින් මෙසේ කීසේක.
ආශිර්වාද වාක්‍ය(“වාසනා වන්තයෝ“)
3. සිතින් දිළින්දෝ*ආශිර්වාද ලද්දෝ ය,මක්නිසාද ස්වර්ගරාජ්‍යය ඔවුන්ගේ ය.
4. ශෝකවන්නෝ*ආශිර්වාද ලද්දෝ ය,මක්නිසාද
ඔවිහු සනසනු ලබන්නෝ ය.
5. මොළොක් ගුණ ඇත්තෝ*ආශිර්වාද ලද්දෝ ය,මක්නිසාද ඔවුහු පොළොව උරැමකරගන්නෝ ය.
6.ධර්මිෂ්ඨකමට සාපිපාසා ඇත්තෝ *ආශිර්වාද ලද්දෝ ය,මක්නිසාද ඔවිහු තෘප්තියට පැමිනෙණෙන්නෝ ය.
7.දයාවන්තයෝ *ආශිර්වාද ලද්දෝ ය,මක්නිසාද ඔවිහු දයාව ලබන්නෝ ය.
8.සිතින් පවිත්‍රව සිටින්නෝ *ආශිර්වාද ලද්දෝ ය, මක්නිසාදඔවිහු දෙවියන් වහන්සේ දකින්නෝ ය.
9.සමාදානයකරන්නෝ *ආශිර්වාද ලද්දෝ ය,මක්නිසාද ඔවිහු දෙවියන්වහනසේගේ පුත්‍රෙයායයි කියනු ලබන්නෝ ය.
10.ධර්මිෂඨකම නිසා පීඩා වින්ද තැනැත්තෝ *ආශිර්වාද ලද්දෝ ය,මක්නිසාද ඔවිහු ස්වර්ගරාජ්‍යය 11.ඔවුන්ගේ ය.මනුෂ්‍යයන් මා නිසා නුබලාට නින්දා පීඞාකොට නුඹලාට විරැද්ධව සියලු ආකාර අගුණ බොරැවෙන්කියන කල නුඹලා *ආශිර්වාද ලද්දෝ ය,ප්‍රීතිවෙයල්ලා,ඉතා සන්තොෂවෙයල්ලා,මක්නිසාද ස්වර්ගරාජ්‍යෙයෙහි නුඹලා ගේ විපාකය මහත්ය.නුඹලාට පළමුවෙන් සිටි අනාගතවකතෘවරැන්ටත් ඔවුහු එලෙසම පීඩාකළෝ ය.



No comments:
Post a Comment