13. නුඹලා පොළොවේ ලුණු ය.නමුත්
ලුණුවල රස නැතිවුණෙත් ඒවා කුමකින් රසකරනු ලබන්නේද ? එතැන් පටන් ඒවා පිටත දමනු ලබන්ටද මනුෂ්‍යන්ගේ පයින් පාගනු ලබන්ටද මිස14. අන් කිසිවකට නොවටනේ ය.නුඹලා ලොකයේ ආලෝකයය.කන්දක් මුදුනෙ තිබෙන නුවරක් සගවන්නට නොහැකිය.15.මනුෂ්‍යෙයෝ පහනක් දල්වා කුරැණිය යට නොව පහන් රැක උඩ තබති,එවිට එයින් ගෙයි සිටින සියල්ලන් කෙරෙහි ආලෝකය බබළයි.16.එසේම මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සෙට ගෞරව කරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා.

No comments:
Post a Comment