රහසින් දන්දීම
එබැවින් නුඹ දන්දෙන කල්හී මනුෂ්‍යයන්ගෙන් ප්‍රශංසා ලබන පිණිස සිනගෝවලදීත් විථිවලදීත් වංචාකාරයන් කරන්නාක් මෙන් නුඹට පෙරටුවෙන් හොරණෑවක් නොපිඹින්න.සෑබැවක් නුඹලාට කියමි.ඔවුන්ගෙ විපාකය ඔවුන්ට ලැබී තිබේ.නමුත් නුඹ දන්දෙන කල්හී,නුඹේ දානය රහසිව තිබෙන පිණිස,නුඹේ දකුණුත කරන දෙය වමත නොදනීවා.එවිට රහසින් දකින නුඹේ පියාණන්වහන්සේ නුඹට විපාක දෙනසේක.

No comments:
Post a Comment