Welcome...!

Friday, July 6, 2012

නිරාහාරව සිටීම෴
තවද නුඹලා නිරාහාරයෙන් ඉන්න කල්හී වංචාකාරයන් මෙන් දුඛිත මුහුනක් ඇතුව නොසිටිල්ලා.ඔවුහු නිරාහාරයෙන් ඉන්න බව මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස තමුන්ගේ මුහුණු විරැප කරගනිති.සැබවක් නුඹලාට කියමි.ඔවුන්ගෙ විපාකය ඔවුන්ට ලැබී තිබේ.නමුත් නුඹ නිරාහාරයෙන් ඉන්න කල්හී රහසිගතව වසන නුඹේ පියාණන්වහන්සෙට මිස නුඹ නිරාහාරයෙන් ඉන්න බව මනුෂ්‍යයන්ට නොපෙනෙන පිණස,නුඹේ හිසේ තෙල් ගා ,මුහුණ සෝදා ගන්න. එවිට රහසින් දකින නුඹේ පියාණන්වහන්සේ නුඹට විපාක දෙන සේක.

No comments:

Post a Comment