පරම වස්තුව෴
පොළොවෙහි නුඹලාට වස්තු රැස්කර නොතබල්ලා;එහිදී කාවෝද මළකඩද ඒවා නාස්තිකරති,සොරැද උමංකැන සොරාගනීති.නමුත් ස්වර්ගයෙහි නුඹලාට වස්තුව රැස්කර තබා ගනිල්ලා;එහිදී කාවෝද මළකඩද ඒවා නාස්තිනොකරති,සොරැද උමංකැන සොරා නොගනීති.මක්නිසාද නුඹේ වස්තුව යම් තැනෙක්හිද නුඹේ සිතත් එතැන්හිම වන්නේ ය.

No comments:
Post a Comment