සත්තුන්ට,ගහකොළට,ගල්වලට සම්බන්ද යි.කොහොමද එහෙම කියන්නේ, 21සියවස තරම් අපි ගැන
කරුණු හොයාගෙන නෑ වෙන එක සියවසකවත්. මනුස්සයාගේ
ශරීරය තුල හොයාගෙන යන කොට අපිව කාබන් කියන අංශු වලි
න් හැදිලා තියෙන්නේ.ගෙදර බල්ලා,බළලා,
ගහකොළ,ගල් හැදිලා තියෙන්නේ කාබන් කියන අංශු වලින් අද විද්වතුන්
කියන්නේ 'විශ්වයේ හැමතැනම කාබන් කියන අංශු එකකින් තව එකකට
අංශු මාරු වෙනවා'කියල .එතින් එක වෙන්නේ කොහොමද ?අපි මැරුණම
අපේ ශරීරය පොලොවට පස්වෙලා ඒවා කාබන් කියන අංශු වෙනවා.වැස්සත් එක්ක
වතුරට කලවම් වෙලා ගස් වලට උරා ගන්නවා ගස්වලින් ගෙඩි හැදිලා ඒවා අපිම
කනවා.අපි කාබන් අංශු කනවා.විශ්වයේ තව තැනකින් තව තැනකට මේවා
මාරු වෙනවා. විද්වතුන් කියන්නේ සමනළයෙක් තටු ගැසුවොත් විශ්වයේ මොනයම්
වෙනසක් වෙනවලු,තවදුරටත් මනුස්සයාගේ ශරීරය තුල හොයාගෙන යන කොට
විද්වතුන් කියන්නේ පරමාණු තිබෙන බවය්. පරමාණු තුල න්යයස්ටි තිබෙන බවය්.
ඉතින් න්යයස්ටි දෙකට වෙන්කරල ලෝකයේ දෙපෙත්තට රැගෙන ගොස් එකකට
වෙනස් කමක් කරනකොට අනෙකත් වෙනසක් වෙනවලු.ඒ විද්වතුන් පුදුම දෙයක්
හොයාගෙන තියෙනවා.එක්කෙනෙකුට කිවිසුමක් ගියොත් තව කෙනෙකුට කිවිසුමක්
යනවා, ඉතින් ඔබට කේන්ති ගියොත් ඔබේ යාලුවටත් කේන්ති යනවා.ඔබ හොදින්
කතා කලොත් එයත් හොදින් කතා කරයි.
මේ දේ තමයි ජේසුස් තුමා කලෙත් මුනට කෙළ ගසනකොට මුණ ඉවතට ගත්තේ
නැහැ.බනිනකොට ඉවසගෙන හිටිය.කසපහර ගහනකොට පිට දීගෙන හිටිය.ඒ එවසිම
බලා හිටපු මිනිසුන් එතුමා ගැන හෙවුවා.ලෝකයක් වෙනස් වුණා.උන් වහන්සේ ඒ
රහස හොයාගත්තා.බුදු රජානන්වහන්සේ ඒ රහස හොයාගත්තා.ඔන්න අපිත් දැන්
ඒ රහස හොයාගත්තා.ලෝකයක් වෙනස්කරමුද ?එහෙනම් comment කරලා share
කරමුද ???
No comments:
Post a Comment