Welcome...!

Sunday, December 30, 2012

 එක සුද්දවන්තයෙක් දිනක් මුහුදු වෙරලක් ළග සුද්ද වූ තිරිත්වය (දෙවියන් වහන්සේ ,දෙවියන් වහන්සේ පුත්‍රයා,සුද්දදෝත්තමයන්)
 ගැන කල්පනා කරම්න් සිටින කොට පොඩි දරුවෙක් වැල්ලේ වලක් හාරලා බාල්දියකට දිය රැගෙන එයට පුරවලා. 
    "මොකාද ඔයා කරන්නේ " සුද්දවන්තය ඇහුවලු,
     "මම මේ මුළු මුහුදම මේ වලට දන්නය් යන්නේ "
     "ඕක කරන්න පුලුවන්ද ?මේ මුළු මුහුදම මේ වලට දන්න පුලුවන්ද ?"
     "ඉතින් ඔයත් එකමනේ? කරන්නේ සුද්ද වූ තිරිත්වය ඔයාගේ ඔළුවට 
      දන්න පුලුවන්ද ?"කියලා නොපෙනී ගියා කියල අහල තියෙනවා ..

No comments:

Post a Comment