Welcome...!

Wednesday, July 4, 2012

පරණ ව්‍යවස්ථාව හා යේසුස්වහන්සේගේ  ව්‍යවස්ථාව
   ව්‍යවස්ථාව හෝඅනාගතවාක්‍යය හෝ අවලංගුකරන පිණිස මම ආවෙමියි නොසිතල්ලා.සමිපුර්ණ කරන්ට මිස අවලංගුකරන්ට නාවෙමි.සැබෑවක් නුඹලාටකියමි.අහසත් පොළොවත් පහව යන තෙක්,සියල්ල සිදුවනතුරැ,ව්‍යවස්ථාවෙන් එක අකුරක්වත් බින්දුවක්වත් කිසිසේත් පහව නොයන්නෙ ය.එබැවින් මෙ අඥවලින් ඉතා සුළු එකක් වත් කඩකරන්නාවු,කඩකරනලෙස මනුෂ්‍යයන්ට උගන්වන්නා වු කවරෙක් නමුත් ස්වර්ගරාජ්‍යයෙහි ඉතා සුළුයයි කියනුලබන්නේ ය.නමුත් එවා පවත්වන්නාවු,උගන්වන්නාවු කවරෙක් නමුත් ස්වර්ගරාජ්‍යයෙහි උතුමියයි කියනුලබන්නේ ය.මක්නිසාද නුඹලාගෙ ධර්මිස්ඪකම ලියන්නන්ගෙද එරිසිවරැන්ගෙද ධර්මිස්ඪකමට වැඩි නොවී නමි,නුඹලා කිසිසෙත් ස්වර්ගරාජ්‍යයට ඇතුල් නොවන්නහුයයි නුඹලාට කියමි.

No comments:

Post a Comment