Welcome...!

Friday, July 6, 2012

ආලෝකය සහ අන්ධකාරය෴
  ශරීරයේ පහන නම් ඇස ය.එහෙයින් නුඹේ ඇස පැහැදිලි නම්,නුඹේ මුළු ශරීරය එළිය වන්නේ ය.නුඹේ   ඇස නපුරැ නම් ,නුඹේ මුළු ශරීරය අදුරැ වන්නේ ය.එබැවින් නුඹ තුල තිබෙන එළිය අදුරැ නම් ඒ අදුර කොපමණ මහත්ද ස්වාමීවරැන් දෙදෙනෙකුට සේවයකරන්ට කිසිවෙකුට නුපුළුවන.මක් නිසාද ඔහු එක්කෙනෙකුට වෛරවී අනික් අයට ප්‍රියවන්නේය;නොහොත් එක් අයෙකුට ඇලුම්වී අනෙක් අය හෙළා දකින්නේ ය.දෙවියන්වහන්සේට සහ වස්තුවටත් සේවය කරන්න නුඹලාට නුපුළුවන.

No comments:

Post a Comment